දේශීයප්‍රමුඛ පුවත 1

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන්ද නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

නිමල් සිරිපාල නෙරපා හැරීම වළක්වමින් නිදහස් පක්ෂයට එරෙහි වාරණය ඉවතට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

Mohamed Dilsad

Leave a Comment