දේශීය

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

(UTV | බදුල්ල) – පස්සර – මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොඩ තිබේ.

(UTV | බදුල්ල) –  අද (06) පස්වරු 5.20 ට පමණ බදුල්ල, පස්සර-මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් වහා රෝහල් ගත කිරීමට  කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.

Related posts

උසස් පෙළ කල් යන ලකුණු

Mohamed Dilsad

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

Mohamed Dilsad

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment