දේශීය

උසස් පෙළ කල් යන ලකුණු

(UTV | කොළඹ ) – උසස් පෙළ විභාග කාල වකවානු සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මාතර පැවති වැඩසටහනකකට එක්වෙමින් ඔහු පෙන්වාදුන්නේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත්වී ඇති බවයි.

දරුවන්ගේ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

Mohamed Dilsad

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැති නිරීක්ෂණයට

Mohamed Dilsad

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

Editor O

Leave a Comment