දේශීය

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැති නිරීක්ෂණයට

(UTV | කොළඹ ) – අගමැති මහින්ද රාජපක්ෂ උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා මේ වන විට එක්ව සිටියි.

මෙම මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණය සඳහා එක්විනි.

මෙහි දී මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් අග්‍රාමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද මෙයට සමගාමීව පැවැත්වීමට සූදානම් කර ඇත.

Related posts

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

Mohamed Dilsad

ලංකා බැංකුව, අලුත් අවුරුදු සමයේ, රුපියල් බිලියන 666ක ගනුදෙනු කරමින් වාර්තාවක් තබයි.

Editor O

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

Leave a Comment