දේශීය

ගුවන් මගීන්ට ලබාදෙන වතුර කෝප්ප මිලදී ගැනීම අත්හිටුවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් කරන මගින් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාසිටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි  මිලදී ගැනීම වහාම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නියෝග කර තිබේ.

 

 

Related posts

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

කොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

Mohamed Dilsad

Leave a Comment