දේශීය

ජනපති හට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ලිපියක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

කොරෝනා වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව අදාළ ලිපියෙහි සඳහන්ව තිබේ.

ඒ හේතුවෙන් මෙම මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා අදාළ ලිපියෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

 

Image may contain: text

Image may contain: text

Related posts

ගුරු ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment