දේශීය

ලබන සඳුදා සුරාසැල් විවෘත කිරීමක් සිදුනොවේ

(UTV | කොළඹ) –  ලබන සඳුදා (11) දිනයේදී සුරාසැල් විවෘත කිරිමක් සිදු නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවල දී සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද එහිදී ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැදීම සහ වෛද්‍ය නිර්දේශ මත සුරාසැල් වසා තැබීමට තීරණය කරනු ලැබීය.

ලබන 11 වනදා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමෙන් පසු සුරාසැල් විවෘත කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

මහර ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව අද බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment