දේශීය

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

(UTV | කොළඹ ) – සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 දෙනෙකු කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හදුනා ගැනේ.

සමඟ මෙරටසමස්ත රෝගීන් සංඛ්‍යාව 2867 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment