දේශීය

මත්ද්‍රව්‍ය වැටලීමකදී 61දෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය සොයා සිදුකරන වැටලීම් වලට අනුව අද දිනයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී හෙරොයින් සහ ගංජා සමඟ සැකකරුවන් 6ක් සහ විවිධ වැරදි සම්බන්ධයෙන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

ඉන්දීය ණයෙන් ලැබෙන දෙවන පොහොර තොගය ඉදිරි සති දෙක තුළ

Mohamed Dilsad

ඉන්දීය ජාතිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment