දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – ඊයේ(10) වසංගත රෝග විද්‍යා අංශය විසින් රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

වසා දැමූ සියලු අධ්‍යාපන ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත අරඹන්නැයි උපදෙස්

Mohamed Dilsad

මෙරටින් නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment