දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]Mohamed DilsadMay 24, 2020May 24, 2020 by Mohamed DilsadMay 24, 2020May 24, 20200116 (UTV | කොවිඩ් 19) – තවත් නව ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන්ගෙන් 19 දෙනෙකු...
දේශීයප්‍රමුඛ පුවත 1දැඩි වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයෑමේ අවධානමMohamed DilsadMay 24, 2020 by Mohamed DilsadMay 24, 20200134 (UTV | රත්නපුර) – රත්නපුර , කෑගල්ල , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට හෙට (24) පස්වරු 5 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ නිවේදනයක් නිකුත් කර ඇත. කෑගල්ල...
දේශීයප්‍රමුඛ පුවත 1කුවේට් සිට පැමිණි 5ක් කොරෝනා ආසාදිතයන් – සමස්තය යළිත් ඉහළට [UPDATE]Mohamed DilsadMay 24, 2020May 24, 2020 by Mohamed DilsadMay 24, 2020May 24, 20200124 (UTV | කොවිඩ් 19) – ශ්‍රීි ලංකාවෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1106 ක් ඉහළ ගොස් තිබේ. (UTV| කොවිඩ් 19)...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයිMohamed DilsadMay 24, 2020May 24, 2020 by Mohamed DilsadMay 24, 2020May 24, 20200129 (UTV | කොළඹ ) – අද (24) මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් උත්සවය සමරයි. ඊයේ (23) පස්වරුවේ නව සඳ දිස්වූ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළටMohamed DilsadMay 24, 2020 by Mohamed DilsadMay 24, 20200110 (UTV | කොළඹ ) – ඊයේ (23) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතියMohamed DilsadMay 24, 2020 by Mohamed DilsadMay 24, 20200154 (UTV | කොළඹ ) – මේ වන විට දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඊයේ (23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර...
දේශීයප්‍රමුඛ පුවත 1අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් වෙයි [PRESS RELEASE]Mohamed DilsadMay 23, 2020 by Mohamed DilsadMay 23, 20200109 (UTV | කොළඹ) – මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයිMohamed DilsadMay 23, 2020 by Mohamed DilsadMay 23, 20200125 (UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadMay 23, 2020 by Mohamed DilsadMay 23, 20200111 (UTV | කෝවිඩ්-19) – කෝවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු...
දේශීයප්‍රමුඛ පුවත 1නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්Mohamed DilsadMay 23, 2020 by Mohamed DilsadMay 23, 20200138 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්...