දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]

(UTV | කොවිඩ් 19) – තවත් නව ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන්ගෙන් 19 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වන අතර එක අයෙකු නාවික හමුදාවේ සාමාජිකයෙක් වෙයි.


(UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1118 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නව ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟයි.

Related posts

සැදැහැවත් ජනතාවක් බිහි කිරීමට බෞද්ධ දර්ශනයෙන් හැකියි- අගමැති

Mohamed Dilsad

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

කොලොම්බියාවේ බස් රථයක් පුපුරා යයි

Mohamed Dilsad

Leave a Comment