ප්‍රමුඛ පුවත 1සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සුදානම්Mohamed DilsadJanuary 14, 2017January 14, 2017 by Mohamed DilsadJanuary 14, 2017January 14, 20170138 (උදයම් ,කොළඹ ) – සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
ප්‍රමුඛ පුවත 1ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්Mohamed DilsadJanuary 14, 2017January 14, 2017 by Mohamed DilsadJanuary 14, 2017January 14, 20170113 (උදයම්,කොළඹ ) – මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය...
ප්‍රමුඛ පුවත 1තෛපොංගල් උත්සවය අදයිMohamed DilsadJanuary 14, 2017January 14, 2017 by Mohamed DilsadJanuary 14, 2017January 14, 20170137 (උදයම් , කොළඹ) – අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (14) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි. පොංගල් ඉන්දියාවේ විවිධ...
ප්‍රමුඛ පුවත 1ඉන්ෆ්ලුවෙන්සා ඒ h-1 n-1 වෛරසය පැතිරීම වැළක්වීමට විශේෂ වැඩපිළිවෙලක්Mohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170138 මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක් අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. ඉන්ෆ්ලුවෙන්සා ඒ...
ප්‍රමුඛ පුවත 1රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයිMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170153 (උදයම්,කොළඹ ) – දැනට අත්හිටුවා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල...
ප්‍රමුඛ පුවත 1ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයිMohamed DilsadJanuary 13, 2017January 13, 2017 by Mohamed DilsadJanuary 13, 2017January 13, 20170112 කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි...
ප්‍රමුඛ පුවත 1යාපනය සරසවි සිසුන් මියයාමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්Mohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170125 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...
ප්‍රමුඛ පුවත 1ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170162 (උදයම්,කොළඹ ) – ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට ...
ප්‍රමුඛ පුවත 1වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහලටMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170130 (උදයම්, කොළඹ ) – පවතින වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහල බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මෙරට...
ප්‍රමුඛ පුවත 1හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහි නඩුව විභාග කිරීමට දින නියමවේMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170131 (උදයම් ,හම්බන්තොට) – හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝකයින්ට ලබාදීමේ තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...