ප්‍රමුඛ පුවත 1වස්ගමුවේදී වෙඩි වැදී පුද්ගලයෙකු මරුටMohamed DilsadJanuary 18, 2017 by Mohamed DilsadJanuary 18, 20170168 (උදයම් , කොළඹ) – වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් සහ වනජීවී නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාළ පිරිස ඊයේ(17) රාත්‍රියේ...
ප්‍රමුඛ පුවත 1ස්විට්සර්ලන්තයේදී මෙරට අගමැති සහ චීන ජනපති අතර හමුවක්Mohamed DilsadJanuary 18, 2017January 18, 2017 by Mohamed DilsadJanuary 18, 2017January 18, 20170134 (උදයම්, කොළඹ) – ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට...
ප්‍රමුඛ පුවත 1ලොතරයිපතක මිල නැවත රුපියල් 20 වෙයිMohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 20170187 (උදයම්, කොළඹ ) – 2017 අයවැය යටතේ ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළඳ එය පැරණි මිල ගණන් යටතේම, එනම්...
ප්‍රමුඛ පුවත 1ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටත් ආරාධනාMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 20170133 (උදයම්, කොළඹ ) – ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලැබුණු ආරාධනයට අනුව ඊට ඇමරිකාවේ මෙරට තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා සහභාගි වීමට...
ප්‍රමුඛ පුවත 1උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ජනතා අයිතියටMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 20170111 ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
ප්‍රමුඛ පුවත 1නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 20170125 (උදයම්,කොළඹ ) – නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේ සිට පසුගිය 13...
ප්‍රමුඛ පුවත 1පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩාMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 20170121 (උදයම්,කොළඹ) – නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි. එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි...
ප්‍රමුඛ පුවත 1මුදල් වංචාවකට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 20170141 (උදයම්, කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ නිලධාරීන් යැයි පවසා මුදල් වංචා කිරීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. බණ්ඩාරවෙල,දුම්රිය ස්ථානය අසළ දී...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයිMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 20170175 (උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ...
ප්‍රමුඛ පුවත 1විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්Mohamed DilsadJanuary 17, 2017 by Mohamed DilsadJanuary 17, 20170173 (උදයම්,කොළඹ) – ඉදිරි සතියේදී විගණන සේවා පනත ගැසට් කිරීමට කටයුතු කරන බව විගනකාධිපතිවරයා පවසයි. විගනකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්මේ...