ප්‍රමුඛ පුවත 1

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

(උදයම්,කොළඹ) –  නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි.

 

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පානීය ජලය නොමැති වීම වගා හානි වැනි හේතූන් මත මෙම පිරිස පීඩාවට පත්ව සිටින බවයි.

 

මේ අතර එළැඹෙන 20 වෙනිදායින් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

නව මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය ධුර

Mohamed Dilsad

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

Mohamed Dilsad

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

Leave a Comment