ප්‍රමුඛ පුවත 1

අදත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්.

(UTV| කොළඹ) – අද (26) දිනයේදිත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

ඊයේ (25) දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද හාමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණ බවත් එහිදි විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෙකෙම සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන වෙත භාරදුන් බවද වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

රජයේ මිනින්දෝරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment