ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයි

(උදයම්,කොළඹ ) – ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයා කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේය.

මෙම විමර්ශනයට අදාළව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගෙන් ද  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ(16) ප්‍රකාශයක් ලබාගනු ලැබීය.

Related posts

බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේ

Mohamed Dilsad

දියනාමින් සිටි දැරියන් දෙදෙනෙක් දියේ ගිලි මියයි..

Mohamed Dilsad

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment