ප්රමුඛ පුවත 1සරසවි ශිෂ්‍ය සංගම් 15 කට එරෙහිව නියත ආඥාවක්Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 20170116 (උදයම්,කොළඹ) – මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත ආඥාවක් නිකුත් කරයි....
ප්රමුඛ පුවත 1කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවයMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 20170110 (උදයම්,කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් වන කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි වෙයි. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ වරදට අදාළව කෑගල්ල අධිකරණය...
ප්රමුඛ පුවත 1ඉතියෝපියාවටත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 20170140 (උදයම්,කොළඹ) – ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද(02) විවෘත කිරීමට නියමිතය. විදේශකටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්...
ප්රමුඛ පුවත 1කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාMohamed DilsadFebruary 2, 2017 by Mohamed DilsadFebruary 2, 20170128 (උදයම්,කොළඹ) – අවිස්සාවේල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවෙයි. මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ, කොටුව දෙසට පැමිණෙන දුම්රිය තුනක් අවලංගු කිරීමට සිදුව...
ප්රමුඛ පුවත 1චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170118 (උදයම්,කොළඹ) – 70 දශකයේ ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පියෙකු වන බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි. කළක් රෝගාතුරව සිටි ඒ මහතා අද රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ....
ප්රමුඛ පුවත 1‘සමාජ වැඩට’ ජපුරෙන් උපාධියක්Mohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 20170126 (උදයම්.කොළඹ) – සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියළුම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී...
ප්රමුඛ පුවත 1මධ්‍යම අධිවේගීයේ දෙවන අදියර ඇරඹීමට කටයුතු සුදානම්Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170152 (උදයම්,කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 23.2 ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත්...
ප්රමුඛ පුවත 1නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170155 (උදයම්,කොළඹ) – නීති පර්යේෂණ ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් පිහිට වනු ලැබූ නීති පර්යේෂණ ඒකකය හෙට(02) විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවටMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170113 (උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සිටින බව...
ප්රමුඛ පුවත 1වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 20170103 (උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි. වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින් අද (01)දියත් කරන...