කලාහොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය ?Mohamed DilsadDecember 16, 2019 by Mohamed DilsadDecember 16, 2019094 (UTV | කොළඹ) – ක්‍රියාදාම චිත්‍රපටයක් වන‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ද ස්කයිවොල්කර්’ චිත්‍රපටය 2019 දෙසැම්බර් 20...
කලාරාණිගේ ‘මර්දානි’දෙවැන්න ළඟදීමMohamed DilsadDecember 14, 2019 by Mohamed DilsadDecember 14, 2019099 (UTV | කොළඹ) – තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිතය. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’නම් පොලිස් නිලධාරිනියට...
කලාද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]Mohamed DilsadDecember 13, 2019December 13, 2019 by Mohamed DilsadDecember 13, 2019December 13, 20190109 (UTV | කොළඹ) – ද වොන්ඩර් වුමන් (The Wonder Woman) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්විණි. මෙම චිත්‍රපටය 2019 නොවැම්බරයේදී තිරගත වීමට නියමිතව...
කලාසුපිරි චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයටMohamed DilsadDecember 12, 2019December 12, 2019 by Mohamed DilsadDecember 12, 2019December 12, 20190116 (UTV | කොළඹ) – මේ වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදී බොලිවුඩයේ සුපිරි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීමට නියමිත වේ. සල්මාන් ඛාන් හා සොනක්ෂි සින්හා රඟන ‘ඩබාන්ග්’...
කලාඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයිMohamed DilsadDecember 10, 2019 by Mohamed DilsadDecember 10, 20190121 (UTV | කොළඹ) – ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ. 21 හැවිරිදි ඔහුගේ මරණය පිළිබඳව පළමුව...
කලාජයලලිතාගේ ස්වාමියා වීමට අර්වින්ද්ට අවස්ථාවMohamed DilsadDecember 9, 2019 by Mohamed DilsadDecember 9, 2019092 (UTV| කොළඹ) – රූපගත කිරීම් ආරම්භ කර ඇති ‘තලයිවි’චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි ද එක්ව ඇතැයි වාර්තා වේ. දකුණු ඉන්දීය මහා...
කලාඇමසන් ගිනි තැබූ බවට ලියනාඩෝට චෝදනාMohamed DilsadDecember 6, 2019 by Mohamed DilsadDecember 6, 20190112 (UTV | කොළඹ) – පෘථිවියේ හදවත බඳු වූ ඇමසන් වනය ගිනි තැබීමට ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බව පවසමින් බ්‍රසීල ජනපති...
කලාෂාරුක් – කාජල් නවතම සිනමා අත්දැකීමක් සමගින් යළිත් කරළියටMohamed DilsadDecember 4, 2019 by Mohamed DilsadDecember 4, 2019093 (UTV| කොළඹ) – බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේදීම රූගත කිරීමට...
කලාඩ්වේන් ජොන්සන් සුපිරි චරිතයකින් රසිකයන් අතරටMohamed DilsadDecember 2, 2019December 3, 2019 by Mohamed DilsadDecember 2, 2019December 3, 20190102 (UTV | කොළඹ) – සුපිරි හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් 2021 වසරේ සුපිරි ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස්...
කලානික්ගෙන් ප්‍රියංකාට ලැබුණු අපූරු තෑග්ගMohamed DilsadNovember 29, 2019November 29, 2019 by Mohamed DilsadNovember 29, 2019November 29, 20190104 (UTV | කොළඹ) – පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබීය. ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක්...