කලා

රාණිගේ ‘මර්දානි’දෙවැන්න ළඟදීම

(UTV | කොළඹ) – තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිතය.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි.

2018 වසරේ තිරගත වූ ‘හිචිකි’චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සුපිරි නළු සල්මාන් ඛාන් රඟන ‘ඩබාන්ග්’තුන්වැන්න හා අක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය වන අතරතුරදී ඇය රංගනයෙන් දායක වන මෙම ‘මර්දානි’දෙවැන්න තිරගත වීම පාඩුවක් බව සිනමා විචාරකයින්ගේ මතය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

Leave a Comment