ප්‍රමුඛ පුවත 1

එජාප පසුපෙළ රනිල් සහ සජිත් සමඟ හමුවක් අපේක්ෂාවෙන්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමඟ පක්ෂය තුල පවතින අර්බුදකාරී තත්වය කඩිනමින් විසඳාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඊයේ (13) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව පරීක්ෂණයක් නෑ- හමුදාව කියයි

Mohamed Dilsad

Leave a Comment