ප්‍රමුඛ පුවත 1

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

(UTV | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය විසින් පසුගිය රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් මේ වනවිට වැසී ගොස් ඇති බව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් රැකියා අවස්ථා 50,000 ක් පමණ අහිමිවී ඇති බවඑහි උප සභාපති ජගත් කුමාර වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ මොළය පරීක්ෂා කරන්න –  රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවේදී කියයි(වීඩියෝ)

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට ඕනෙද නැද්ද කියලා තීරණයක් ගන්නවා – ඇමති තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment