කලාගොසිප්චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]Mohamed DilsadSeptember 28, 2020 by Mohamed DilsadSeptember 28, 20200106 (UTV | කොළඹ) – ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මේ සඳහා කලා ලොවේ රංගන ශිල්පීන්...
කලාදේශීයටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයිMohamed DilsadSeptember 28, 2020 by Mohamed DilsadSeptember 28, 20200101 (UTV | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියේය. මිය යන...
කලාවිදෙස්සම්මානනීය නිළියක් සිය දිවි නසාගනීMohamed DilsadSeptember 28, 2020 by Mohamed DilsadSeptember 28, 20200111 (UTV | ජපානය) – ජපානයේ සම්මානනීය නිළියක වන 40 හැවිරිදි යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
කලාවිදෙස්දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටMohamed DilsadSeptember 26, 2020 by Mohamed DilsadSeptember 26, 20200131 (UTV |ඉන්දියාව) – බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණෙයි. ඒ බොලිවුඞ් නලු සුශාන්ත් රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහාය. ජනප්‍රිය නිළියන්...
කලාසෞම්ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාවMohamed DilsadSeptember 26, 2020 by Mohamed DilsadSeptember 26, 20200107 (UTV |කොළඹ) – කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව...
කලාවිදෙස්ප්රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadSeptember 25, 2020 by Mohamed DilsadSeptember 25, 20200100 (UTV |ඉන්දියාව) – කොවිඩ්-19 රෝගයට ගොදුරු වී සිටි ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අද දහවල් මිය ගොස් තිබේ. ඒ චෙන්නායිහි පිහිටි පෞද්ගලික රෝහලකදීය....
කලාසරාගී කිම්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත්වෙයි [PHOTOS]Mohamed DilsadSeptember 22, 2020 by Mohamed DilsadSeptember 22, 2020096 (UTV| ඇමරිකාව) – ලෝක ප්‍රසිද්ධ සරාගී නිරූපණ ශිල්පිණියක් වන කිම් කාර්ඩේෂියන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව සිටින චරිතයක් බවට පත්ව ඇත. ඒ, ඇයගේ ආදරණිය...
කලාරොබට් පැටින්සන් නිසා ‘බැට්මෑන්’ අලුත් චිත්‍රපටය වැට උඩMohamed DilsadSeptember 16, 2020 by Mohamed DilsadSeptember 16, 20200116 (UTV | කොළඹ) – මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබූ ’බැට්මෑන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වූ ‘ද බැට්මෑන්’ හි ප්‍රධාන නළු චරිතයට පණ පොවන...
කලාජනප්රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]Mohamed DilsadSeptember 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020090 (UTV| කොළඹ) – ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා කාවින්දි නුදුරේදීම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමග විවාහ දිවියට එළඹීමට නියමිතය. ඒ...
කලාලේඩි ගාගාට ‘MTV’ සංගීත සම්මාන උළලේදී සම්මාන රැසක්Mohamed DilsadSeptember 10, 2020 by Mohamed DilsadSeptember 10, 20200121 (UTV | ඇමෙරිකාව) – ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගාට පසුගියදා පැවති ‘MTV’ සංගීත සම්මාන උළලේදි සම්මාන රැසක් දිනා ගැනීමට හැකියාව ලැබිණි. අගෝස්තු 30 වැනිදා නිව්යෝර්ක්...