කලාගොසිප්

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහගේ උපන් දින උත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මේ සඳහා කලා ලොවේ රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් ඇතුළු ඔහුගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් සහභාගී වී සිටි අයුරු දක්නට ලැබුණි.

ඔහු සිය උපන් දිනය වෙනුවෙන් හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක ආකාරයෙන් වූ විශේෂ ඇඳුමකින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

ඔහුගේ එම ඇදුමේ හමුදා නිලධාරීන්ගේ වර්ණ, පදක්කම්, තනතුරු ආදයේද සංකේත ආකෘතින් ද දක්නට තිබුණි.

 

 

 

No description available.

No description available.

 

ඉහත ඡායාරූප එහි මුල් අයිතිකරුවන් සතුය.

 

 

Related posts

තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී

Mohamed Dilsad

පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ 3වැනි චිත්‍රපටය සඳහා ‘thor’ ?

Mohamed Dilsad

Leave a Comment