Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයිEditor OSeptember 25, 2025September 25, 2025 by Editor OSeptember 25, 2025September 25, 2025072 ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවන රාජ්‍ය නායකයින් සඳහා 23...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.Editor OSeptember 24, 2025September 24, 2025 by Editor OSeptember 24, 2025September 24, 2025063 යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයිEditor OSeptember 21, 2025September 21, 2025 by Editor OSeptember 21, 2025September 21, 2025088 එච්- වන්- බී (H1-B) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන විදෙස් පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සෙන්දිල් තොණ්ඩමන් නැවතී සිටි හෝටලයට නේපාල අරගලකරුවන් ගිනිතියලාEditor OSeptember 18, 2025September 18, 2025 by Editor OSeptember 18, 2025September 18, 2025078 නේපාලේ පැවති ජාත්‍යන්තර මහා සභා සමුළුවට සහභාගී වීමට නේපාලයට පැමිණ සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන් මහතා, මෑතකදී නේපාලයේ පැවති අරගලය අතරතුරදී තමා නවාතැන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෝදිගේ උපන්දිනයට, රනිල්ගෙන් සුබපැතුම්Editor OSeptember 17, 2025September 17, 2025 by Editor OSeptember 17, 2025September 17, 2025081 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ. සිය X ගිණුමේ සටහනක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ටEditor OSeptember 16, 2025September 16, 2025 by Editor OSeptember 16, 2025September 16, 2025076 ජපානයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය වාර්තාගත ලෙස 29.4%කින් ඉහළ ගොස් ඇතැයි එරට ජනගහන දත්ත පෙන්වා දෙයි.. ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අරගලයෙන් නේපාල සංචාරක කර්මාන්තය කඩා වැටේEditor OSeptember 16, 2025September 16, 2025 by Editor OSeptember 16, 2025September 16, 2025070 නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින වාතාවරණය හමුවේ එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනීEditor OSeptember 13, 2025September 13, 2025 by Editor OSeptember 13, 2025September 13, 2025089 පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කිරීම ශ්‍රී ලංකාව සාදරයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාල පාර්ලිමේන්තුව විසුරවයිEditor OSeptember 13, 2025September 13, 2025 by Editor OSeptember 13, 2025September 13, 2025076 නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව ඊයේ (12) විසුරුවා තිබේ. ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නේපාල අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති පත්කරයිEditor OSeptember 12, 2025September 12, 2025 by Editor OSeptember 12, 2025September 12, 2025094 නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද (12) රාත්‍රියේ දිවුරුම් දීමට...