Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාල පාර්ලිමේන්තුව විසුරවයි

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව ඊයේ (12) විසුරුවා තිබේ.

ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.

Related posts

காலி குமாரி புகையிரதத்தில் தாமதம்

Mohamed Dilsad

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

Mohamed Dilsad

UNP office opens in Akmeemena

Mohamed Dilsad

Leave a Comment