දේශීයඋසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්Mohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200100 (UTV | කොළඹ) – පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සදහා අයදුම්පත් යොමු කිරීමට දී තිබූ කාල සීමාව අද (17) දිනයෙන් අවසන් වෙයි....
දේශීයප්‍රමුඛ පුවත 1එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව ලබන සිකුරාදාMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 2020095 (UTV | කොළඹ) – එක්පසත්ක්ෂ ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 24 වනදා ලබා දිය හැකි බව එකසත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200116 (UTV | කොළඹ) – ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලබා දීමට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව...
දේශීයප්‍රමුඛ පුවත 1කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 2020090 (UTV | අනුරාධපුරය) – කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කාන්තාවක හා දැරියක බරපතළ තුවාල...
දේශීයප්‍රමුඛ පුවත 1රාජිත අද අධිකරණය හමුවටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200110 (UTV | කොළඹ) – රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත අද (17) සලකා බැලීමට නියමිතය....
දේශීයප්‍රමුඛ පුවත 1නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයිMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 20200117 (UTV | කොළඹ) – මේ වසර සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඊට...
දේශීයමහේස්ත්රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයිMohamed DilsadJanuary 16, 2020 by Mohamed DilsadJanuary 16, 2020096 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර...
දේශීයඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේMohamed DilsadJanuary 16, 2020January 16, 2020 by Mohamed DilsadJanuary 16, 2020January 16, 20200108 (UTV | කොළඹ) – කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කර තිබේ. ඩී කේ පී දසනායක 1987 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට...
දේශීයමේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]Mohamed DilsadJanuary 16, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 16, 2020January 18, 20200113 (UTV | කොළඹ) – රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද...
දේශීයකලින් හොරු අහුවුණා දැන් ඊටත් කලින් හොරු අහුවෙලා ඉන්නේ – බිමල් [VIDEO]Mohamed DilsadJanuary 16, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 16, 2020January 18, 2020094 (UTV | කොළඹ) –බැඳුම්කර වංචාවට අදාළව අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වෝහාරික විගණන වාර්තාව දැන් ලැබී තිබුනද වර්තමාන ආණ්ඩුව ඒ පිලිබදව නිහඩ සිටින බව ජනතා විමුක්ති...