දේශීයප්‍රමුඛ පුවත 1

රාජිත අද අධිකරණය හමුවට

(UTV | කොළඹ) –  රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත අද (17) සලකා බැලීමට නියමිතය.

ඇප මත මුදා හැර සිටින මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගනු ලැබුවේ සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළවයි.

Related posts

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

Mohamed Dilsad

පාසල් යළි ආරම්භ කිරීමට අදාළ තීරණය හෙට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

Editor O

Leave a Comment