දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේද 04 කින්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200159 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි...
දේශීයඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200119 (UTV | කොළඹ) – ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් එයාර් ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත්...
දේශීයමෙම වසරේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ ආකාසේMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020097 (UTV | කොළඹ) – මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමග බුද, සිකුරු, අගහරු, බ්‍රස්පතී සහ...
දේශීයඅගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200114 (UTV | කොළඹ) – රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය අද (07)...
දේශීයඋප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය ගැන දැඩි පරීක්ෂණMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200107 හම්බන්තොට – කටුවන – රුක්මල්පිටිය උප තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර...
දේශීයඇඳිරි නීතිය නොතැකූ 16 ,124 දෙනෙක් පොලිස් අත්අඩංගුවටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020097 (UTV | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 16 ,124 දක්වා ඉහළ ගොස් ඇත. අද පෙරවරු 6 සිට පස්වරු 12 දක්වා...
දේශීයකොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළටMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200119 (UTV | කොළඹ) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට ආසාදිත සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග...
දේශීයCovid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 420 ඉක්මවයිMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200101 (UTV | කොළඹ) – අද (07) පස්වරුව වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 420 ඉක්මවා ගොස් තිබේ....
දේශීයබ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්Mohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200102 (UTV | බ්‍රිතාන්‍ය) – කොවිඩ් 19 ආසාදනය වීමෙන් වී ලන්ඩන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මන්...
දේශීයදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200126 (UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කෙරේ . ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ගත තීරණයකට අනුවය....