දේශීය

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක් ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් එයාර් ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය පිරිනැමූ බවය

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළ කර තිබේ.

Related posts

පොලීසියේ ජිප්රථයක්, පොලිස්පතිගේ නිලරථයේ ගැටේ

Editor O

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

Mohamed Dilsad

බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment