දේශීය

බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්

(UTV | බ්‍රිතාන්‍ය) –  කොවිඩ් 19 ආසාදනය වීමෙන් වී ලන්ඩන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය පතා ලෝක නායකයින් රැසක් පණිවුඩ නිකුත් කර ඇත.

 

Related posts

ලංකාවේ සේවය කරන විදේශිකයින්ට බද්දක් පැනවේ

Mohamed Dilsad

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

Mohamed Dilsad

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment