දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]Mohamed DilsadMay 14, 2020 by Mohamed DilsadMay 14, 20200126 (UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සෙසු දිස්ත්‍රික්වල ලබන (16)...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්Mohamed DilsadMay 14, 2020 by Mohamed DilsadMay 14, 20200131 (UTV | කොළඹ ) – අද (14) පස්වරු 4 ටමහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වේ පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්Mohamed DilsadMay 14, 2020 by Mohamed DilsadMay 14, 20200184 (UTV | කෝවිඩ්-19) – පවතින කොවිඩ් -19 තත්වය සම්බන්ධයෙන් චීන –ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින් විසින් වසංගතය පාලනයේදී...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයිMohamed DilsadMay 14, 2020 by Mohamed DilsadMay 14, 20200152 (UTV | කෝවිඩ්-19) – ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]Mohamed DilsadMay 13, 2020May 13, 2020 by Mohamed DilsadMay 13, 2020May 13, 20200218 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළටMohamed DilsadMay 13, 2020 by Mohamed DilsadMay 13, 20200132 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ...
දේශීයප්‍රමුඛ පුවත 1රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයිMohamed DilsadMay 13, 2020 by Mohamed DilsadMay 13, 20200104 (UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කර තිබේ. මහේස්ත්‍රාත්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadMay 13, 2020 by Mohamed DilsadMay 13, 20200142 (UTV | කොළඹ ) – අද (13) දිනයේද මහ මැතිවරණය සඳහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයිMohamed DilsadMay 13, 2020 by Mohamed DilsadMay 13, 20200113 (UTV | කෝවිඩ් – 19) – ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1ආසාදිතයින් 5 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් යළි ඉහළටMohamed DilsadMay 12, 2020 by Mohamed DilsadMay 12, 20200154 (UTV | කොවිඩ් 19) – තවත් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 884 දක්වා ඉහළ යයි....