දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට පුද්ගලයින් 382 ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.

Related posts

කෘෂිකාර්මික 2025 සහ කෘෂිකාර්මික නොවන 2026 සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

වාහන බදුවලින් භාණ්ඩාගාරය පිරී ඉතිරී යයි

Editor O

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

Leave a Comment