දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලටMohamed DilsadJune 30, 2020 by Mohamed DilsadJune 30, 20200100 (UTV |කොළඹ) – තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30) දිනයේ ආරම්භ කෙරේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට පාසල් විවෘත කෙරේMohamed DilsadJune 29, 2020June 29, 2020 by Mohamed DilsadJune 29, 2020June 29, 20200153 (UTV | කොළඹ ) – අද (29) කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්, පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතන යළි විවෘත කෙරේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ...
ප්‍රමුඛ පුවත 1විදෙස්ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයිMohamed DilsadJune 28, 2020 by Mohamed DilsadJune 28, 2020097 (UTV – කොළඹ ) – ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි. මරණ ගණන ලක්ෂ 05කට අධික වන අතර මිලියන 5.4 ක් සුවය ලබා ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්Mohamed DilsadJune 27, 2020 by Mohamed DilsadJune 27, 20200113 (UTV |කොළඹ ) – කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි. බස්නාහිර...
දේශීයප්‍රමුඛ පුවත 1මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයිMohamed DilsadJune 27, 2020June 27, 2020 by Mohamed DilsadJune 27, 2020June 27, 20200112 (UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් මැතිවරණ පෙරහුරුවක් අදMohamed DilsadJune 27, 2020 by Mohamed DilsadJune 27, 20200113 (UTV |කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ තවත් පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ. ඒ මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රවලදී...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළටMohamed DilsadJune 26, 2020 by Mohamed DilsadJune 26, 20200101 (UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් 2014 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුටMohamed DilsadJune 26, 2020 by Mohamed DilsadJune 26, 20200123 (UTV |කොළඹ) – පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ. ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලටMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200111 (UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් විශේෂ නියෝගයක්Mohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200128 (UTV | කොළඹ) – නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. පසුගිය දිනවල...