දේශීයප්‍රමුඛ පුවත 1රජයේ පාසල් නැවත නිවාඩු දෙයිMohamed DilsadJuly 29, 2020 by Mohamed DilsadJuly 29, 2020098 (UTV | කොළඹ ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති...
දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රමුඛ පුවත 2අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනාMohamed DilsadJuly 29, 2020 by Mohamed DilsadJuly 29, 20200187 (UTV | කොළඹ ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ලයෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති. මෙම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට...
දේශීයප්‍රමුඛ පුවත 1මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු යළි සේවයටMohamed DilsadJuly 29, 2020July 29, 2020 by Mohamed DilsadJuly 29, 2020July 29, 20200107 (UTV |කොළඹ) – දින 11 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (29) පෙරවරු 7 යි 30 සිට යළි සේවයට වාර්තා...
දේශීයප්‍රමුඛ පුවත 1රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේMohamed DilsadJuly 28, 2020 by Mohamed DilsadJuly 28, 20200111 (UTV| අනුරාධපුරය) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර...
දේශීයප්‍රමුඛ පුවත 1පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්Mohamed DilsadJuly 27, 2020July 27, 2020 by Mohamed DilsadJuly 27, 2020July 27, 20200148 (UTV |කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(27) පැවැත්වේ. ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය. ඊට සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේMohamed DilsadJuly 26, 2020 by Mohamed DilsadJuly 26, 20200109 (UTV | කොළඹ) – හෙට (27) සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත වෙයි. කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු...
දේශීයප්‍රමුඛ පුවත 1මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවටMohamed DilsadJuly 25, 2020 by Mohamed DilsadJuly 25, 20200102 (UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසිගියදා පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකි. මෙම සැකකරු ඊයේ...
දේශීයප්‍රමුඛ පුවත 1IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනීMohamed DilsadJuly 24, 2020 by Mohamed DilsadJuly 24, 20200105 (UTV | කොළඹ) – අද අලුයම IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශයේ සිටියදී සොයාගෙන තිබේ. ...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]Mohamed DilsadJuly 24, 2020 by Mohamed DilsadJuly 24, 2020093 (UTV | කොළඹ) – IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළටMohamed DilsadJuly 23, 2020 by Mohamed DilsadJuly 23, 20200104 (UTV | කොවිඩ් 19) – ඊයේ (22) දිනයේ ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගියේය. මෙම ආසාදිතයන්ගෙන් 14...