දේශීයප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(UTV  |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසිගියදා පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකි.

මෙම සැකකරු ඊයේ රාත්‍රියේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පුත්තලම සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති අයෙකි.

පසුගිය 23 වන දා අලූයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125ක සමඟ සුරාබදු නිලධාරියෙකු ඇතුළු 8 දෙනෙකු පුත්තලම නගරයේදී කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම සුරාබදු පරීක්ෂකවරයා පළා ගොස් තිබුණි.

මේ අතර මෙම සුරාබදු නියාමකවරයා මේ වන විට සේවයෙන් පහ කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

බර ඇද්ද මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා අහිමි වෙයි

Mohamed Dilsad

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ගතවූ සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment