දේශීය

මීගමුව බන්ධනාගාරය රැඳවියෙකු මරුට

(UTV |මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඇරඹේ.

මෙම රැඳවියා පසුගිය 23 වැනිදා හදිසියේ අසනීප වී තිබේ.

පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (24) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සොරකමක් සම්බන්ධයෙන් සීදුව පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගතකර සිටි අයෙකු වේ.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

Editor O

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර

Mohamed Dilsad

අධිභාර පණතට EPF – ETF අයත් නැතැයි නීතිපති අධිකරණයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment