Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා පත්වෙමිනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බවද වාර්තාවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණි ලෙස දැනටමත් විවිධ පාර්ශ්ව විසින් යෝජනා කර ඇත.

Related posts

யூத நாடானது இஸ்ரேல் – சர்ச்சைக்குரிய மசோதா

Mohamed Dilsad

தாய்லாந்தில் குண்டுத்தாக்குதல் – 6 படையினர் பலி!

Mohamed Dilsad

சிறுத்தை குட்டிகளுக்கு தாயாக மாறிய பூனை?

Mohamed Dilsad

Leave a Comment