ප්රමුඛ පුවත 1වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුටMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170121 (උදයම්,කොළඹ) – වැලිපැන්න මීගම ප්‍රදේශයේ දී අද පස්වරුවේ සිදුවූ ත්‍රීරෝධ රථ අනතුඅරකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝධ රථය ලිස්සා යෑමෙන් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී...
ප්රමුඛ පුවත 1සහල් සදහා උපරිම සිල්ලර මිලක්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 20170118 (උදයම්,කොළඹ) – සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී. ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ. එසේම නාඩු කිලෝවක...
ප්රමුඛ පුවත 1පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 20170114 (උදයම්,මඩකලපුව) – හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට පෙබරවාරි 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් එස්.ගනේෂරාජා මහතා අද (6) නියෝග කළේය....
ප්රමුඛ පුවත 1තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170114 (උදයම්,කොළඹ) – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර තිබේ. ඒ අනුව තොරතුරු අභියාචනා නිලධාරී ලෙස ප්රවෘත්ති අධ්යක්ෂ...
ප්රමුඛ පුවත 1FCID ස්ථානාධිපතිට සහ නීතිපතිට නොතීසිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170126 (උදයම්,කොළඹ) – පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කරයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට ඇප ලබාදෙන ලෙස...
ප්රමුඛ පුවත 1ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා තොගයක් සොයා ගනීMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170125 (උදයම්,පුත්තලම) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ....
ප්රමුඛ පුවත 1මස්කෙළිය රෝහලේ ගින්නක්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170132 (උදයම්,හැටන්) – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගින්නක් හටගනී. අද උදෑසන රෝහලේ සේවක නිල නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ. රෝහල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170141 (උදයම්,කොළඹ ) – මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසයි පෞද්ගලික හේතුවක්...
ප්රමුඛ පුවත 1“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීමMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170132 (උදයම්,කොළඹ) – ආනයනය කළ මෝටර් රථයක් ධාවනය සඳහා යොදවනතුරු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කෙරේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවකMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170142 (උදයම්,බදුල්ල) – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති. පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිමඩ පොලිසිය ආසන්නයේ...