ප්‍රමුඛ පුවත 1විදෙස්ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්Mohamed DilsadFebruary 8, 2017February 8, 2017 by Mohamed DilsadFebruary 8, 2017February 8, 20170103 (උදයම්,කොළඹ) – ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීතිවිරෝදී ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී...
ප්‍රමුඛ පුවත 1පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයටMohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 20170107 (උදයම්,කොළඹ) – පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 20170118 ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තුන්වන ඒකාබද්ධ කමිටු සැසිය අදින් අවසන් වෙයි. මෙම සැසිය මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යංශයේදී කමිටු සැසිවාරය ඊයේ(07) ආරම්භ විය. විදේශ අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 20170160 (උදයම්,කොළඹ) – සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ....
ප්‍රමුඛ පුවත 1සයිටම් ගැන අවසන් තීරණය 17Mohamed DilsadFebruary 8, 2017 by Mohamed DilsadFebruary 8, 20170209 (උදයම්.කොළඹ) – මාළඹේ සයිටම් විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මේ මස 17 වන දා රැස්වීමට නියමිතය....
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 20170106 (උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා අද යලි රක්ෂිත...
ප්‍රමුඛ පුවත 1නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවටMohamed DilsadFebruary 7, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017February 7, 20170119 (උදයම්,මන්නාරම) – නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී ඔවුන් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ....
ප්‍රමුඛ පුවත 1විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 20170188 (උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය...
ප්‍රමුඛ පුවත 1ජනතාවට සෙත සැලසෙන කර්මාන්තපුරයක් හම්බන්තොටටMohamed DilsadFebruary 6, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 7, 20170112 (උදයම්,කොළඹ ) – ජනතාව පීඩාවට පත්නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීමට පියවර ගනී. හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් අද (06) අරලියගහ...
ප්‍රමුඛ පුවත 1සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 20170118 (උදයම්,කොළඹ) – මාලඹේ සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තාවේ. මාලඹේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි...