ප්‍රමුඛ පුවත 1

සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක්

(උදයම්,කොළඹ)  – මාලඹේ සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තාවේ.

මාලඹේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තැබීම සිදුකළ බවද අනාවරණය වී ඇත.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් නොමැති බවද වාර්තා වේ.

Related posts

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයට එකඟතාවය

Mohamed Dilsad

සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක

Mohamed Dilsad

වැටලීම් රාජකාරියේ සිටි පොලිස්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment