ප්‍රමුඛ පුවත 1

සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක

(UTV| කොළඹ) – විශ්‍රාම වැටුප් ලබා නොදීමට විරෝධය පළ කරමි අද දිනයේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වේ.

පසුගිය රජයෙන් හඳුන්වාදුන් සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වත්මන් රජය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඩී. ජගත් කුමාර මහතා පැවසුවේ,

කෙසේ වෙතත් තම වෘත්තීය සමිතිය අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහභාගි නොවන බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත්. ඩී. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

Mohamed Dilsad

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment