ප්‍රමුඛ පුවත 1

FCID ස්ථානාධිපතිට සහ නීතිපතිට නොතීසි

(උදයම්,කොළඹ)  –  පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කරයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට ඇප ලබාදෙන ලෙස ඉල්ලලා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය අද සලකා බැලුනු අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කර තිබේ
ලබන 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් මෙලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර ඇත.

Related posts

පැල්පත් වාසී ජනතාවට මහල් නිවාස කඩිනමින් – අගමැති

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

කළුතර මාර්ග ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

Leave a Comment