ප්රමුඛ පුවත 1සයිටම් ගැන වෛද්‍ය සභාව අද අවසන් තීන්දුවක් ගනීද?Mohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170133 (උදයම්,කොළඹ) – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වේ. පසුගිය 08 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභවේ...
ප්රමුඛ පුවත 1‘දේශීය සහල් සඳහාත් අද සිට පාලන මිලක්’ ඇමති රිෂාඩ්Mohamed DilsadFebruary 17, 2017February 17, 2017 by Mohamed DilsadFebruary 17, 2017February 17, 20170166 (උදයම්,කොළඹ) – දේශීය සහල් සඳහා පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි. රජය විසින් පසුගියදා ආනයනික...
ප්රමුඛ පුවත 1මෙරට කෘෂි ,අධ්‍යාපන ක්ෂේත්‍ර නගා සිටුවීමට ඕස්ට්‍රේලියාවේ සහයMohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 20170114 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින සබඳතාවන් වැඩි දියුණු කරගත යුත්තේ ආර්ථික සංස්කෘතික ජාතික අධ්‍යාපනය හා කෘෂිකර්මාන්ත ක්ෂේත්රයන් නගා සිටුවිමෙන් බව වික්ටෝරියා ප්‍රාන්ත...
ප්රමුඛ පුවත 1සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කෙරේMohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 20170145 (උදයම්,කොළඹ) – සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කිරීමට නියමිතයි. පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ බව පැවසුවේ අද(16) කොළඹ පවතී මාධ්‍ය...
ප්රමුඛ පුවත 1ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු වලින් ඒකාබද්ධ විපක්ෂය ඉවතටMohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 20170196 (උදයම්,කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු හයෙන්ම ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මේ පිළිබඳව දැනුම්දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූණි. එහිදී ඊට හේතු...
ප්රමුඛ පුවත 1තාජුදීන් ඝාතනයේ පළමු සැකකරු ඇප මත නිදහස්Mohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 20170136 (උදයම්,කොළඹ) – වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ...
ප්රමුඛ පුවත 1පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය ඇරඹීමට සියළු කටයුතු සුදානම්Mohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 20170131 (උදයම්,කොළඹ) – පරිසර පාසල් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. දිවයින පුරා ඇති පාසල් 4000ක් ආවරණය...
ප්රමුඛ පුවත 1සති අන්තයේ බොහෝ ප්‍රදේශ වලට වැසිMohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 20170139 (උදයම්,කොළඹ) – ඉදිරි සති අන්තයේ දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පස්වරු දෙකෙන් පසුව සබරගමුව...
ප්රමුඛ පුවත 1තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්Mohamed DilsadFebruary 16, 2017February 16, 2017 by Mohamed DilsadFebruary 16, 2017February 16, 20170134 (උදයම්,කොළඹ) – මොරටුව ප්‍රදේශයේ පාසලක පැවැත්වූ ක්‍රිකට් තරඟයක් අතර තුර පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර...
ප්රමුඛ පුවත 1සයිටම් අර්බුදය විසදන්න යෝජනා ඉල්ලයිMohamed DilsadFebruary 16, 2017 by Mohamed DilsadFebruary 16, 20170126 (උදයම්,කොළඹ) – මාලබේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි සති 2ක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුණි. ඒ,...