ප්‍රමුඛ පුවත 1

සති අන්තයේ බොහෝ ප්‍රදේශ වලට වැසි

(උදයම්,කොළඹ) – ඉදිරි සති අන්තයේ දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද පස්වරු දෙකෙන් පසුව සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවපැවසීය.

මේ අතර දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම්විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා   දෙයි.

Related posts

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

Mohamed Dilsad

Leave a Comment