ප්‍රමුඛ පුවත 1

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) –  හෙට(21) වනදා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා පවසයි.

ඒ අද දවසේ නව කැබිනට්ටුව දිවුරුම් දීම සිදු කල හොත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිමෙන් පසු ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල නොකඩවා කරගෙන යාමේ හැකියාවක් පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

Mohamed Dilsad

වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදත් වැඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment