ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(20) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලස යළි බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

Related posts

පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

Mohamed Dilsad

දිවයින පුරා පිහිටි සමුපකාර සමිතිවල පවතින ගැටළු සාකච්ඡා කෙරේ

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment