ප්‍රමුඛ පුවත 1

වයඹ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදත් වැඩ වර්ජනයේ

(UTV| කොළඹ) –  අද(09) දිනයේ ද වයඹ පළාත තුළ සංඛේත වැඩ වර්ජනයේ නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමය පවසයි.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනි.

එම සංඟමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ  සිය ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

Leave a Comment