ප්‍රමුඛ පුවත 1

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

(UTV| කොළඹ) – අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම එනම්, බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම සහ  ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියා සිටියේ මෙම කාලසීමාවේ වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබදව ද දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ ඇඟලුම් අපනයනය ඉහළට

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment