ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

(UTV| කොළඹ) – අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට එනම් බීමතින් රිය පැදවීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, සහ  ගිනිකෙළි අනතුරු අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය කියා සිටියේ මෙම කාලසීමාවේ වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබදව දැඩි ලෙස අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

රන්ජන් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

2018 ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment